PHI ට පහරදුන් හිමිනමගේ තනතුර අග්‍රාමාත්‍ය උපදේශකද..? නිකුත්කළ නවතම නිවේදනය මෙන්න..

PHI prime minister kakirava Pallebadhdha Nandharathana thero
By Sewvandhi Sep 16, 2021 11:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක හෝ වෙනත් කිසිදු තනතුරක් නොදරන බවයි වාර්තා වන්නේ. කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery