කුඩා දරුවාගේ සංවේදී ඉල්ලීම මැතිවුස් ඉටුකරයි.(PHOTOS)

Cricket Sri Lanka Gossips Icc Anjolow mathivs Dammika prasard
By Aruna Dec 07, 2021 03:03 AM GMT
Aruna

Aruna

Report

ඇන්ජලෝ මැතිවිස් විසින් ගාලු ක්‍රීඩාංගනයේදී පුවරුව අත දරා සිටි කුඩා දරුවෙකුට දුන් පොරොන්දුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිව තිබුණා.

ඒ, එම පුවරුව අත දරා සිටි කුඩා දරුවා මුණගැසීමට ඔහු කැමති බව සඳහන් කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළව මධ්‍යයේ හැසිරීම පිළිබඳව එම දරුවාගේ පියාගේ පැහැදිලි කිරීමක්, ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා Facebook සටහනක් තබා තිබුණේ මෙලෙසින්…

ඊට දින කිහිපයකට පසුව ඇන්ජලෝ මැතිවිස් තම පොරොන්දුව ඉටු කළ බවද, ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තම Facebook ගිණුමේ පළකර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery