සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක් [PHOTO]

Anjali Sinhala news Miss world Anudi Gunasekara
By Hashan Jun 01, 2025 11:22 AM GMT
Hashan

Hashan

Report

72 වන ලෝක රූ රැජිණ අවසාන මහා තරඟය ඊයේ රාත්‍රියේ දී ඉන්දියාවේ දී පැවැත්වුණා.  ඒ සඳහා සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු එක්ක තරඟයට සහභාගී වුයේ අනුදි ගුණසේකරයි.

එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අනුදි ගුණසේකරට සහභාගීත්වය වෙනුවෙන් සටහනක් තබමින් ඇන්ජලි හේරත් මෙලෙස ඇයට සුබ පැතුම් එකතු කර සිටියා.   

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

බාහිර සුන්දරත්වය කියන්නේ කෙනෙකුගේ හිස හරවන්න පුළුවන් දෙයක් , නමුත් අභ්‍යන්තර සුන්දරත්වය හැමදාම හදවත හාරන එක තමයි කරන්නේ.   

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

සැබෑ රැජිනකගේ ලකුණ නම් ඇය තම ඔටුන්න තරම්ම අන් අයට ගරු කිරීම යි. ආදරණීය අනුදි ගුණසේකර, හිසෙහි පළඳින ඔටුන්නක් වසරක් පමණ පවතිනු ඇත, නමුත් හදවතේ පළඳින ඔටුන්නක් ජීවිත කාලය පුරාම පවතිනු ඇත.    

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

ReeCha