චාමර වීරසිංහ ගැන රෝහලෙන් හදිසි දැනුම්දීමක්..

Ministry of Health Sri Lanka Colombo Hospital National Health Service
By Aruna Dec 21, 2023 07:02 AM GMT
Aruna

Aruna

Report

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ බැලීම සඳහා අවසර හිමි නොවන බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහල විසින් දැනුම්දී තිබෙනවා.

චාමර වීරසිංහ ගැන රෝහලෙන් හදිසි දැනුම්දීමක්.. | An Urgent Notice About Chamara Weerasinghe

ඒ විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා රෝහලට පැමිණීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් සවි කරමිනි.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එසේ පැමිණීම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බවයි.

චාමර වීරසිංහ ගැන රෝහලෙන් හදිසි දැනුම්දීමක්.. | An Urgent Notice About Chamara Weerasinghe

එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් සියලු රසිකයින් ගෙන් ඉල්ලා සිටින්නේ.

ReeCha