නාඳුනන මළ සිරුරක් හමු වෙයි.

Police spokesman Jaffna Sri Lanka Death
By Hashini Oct 13, 2023 05:55 AM GMT
Hashini

Hashini

Report

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඒ යාපනය නගරයේ ස්ටැට්ලි මාවතේදීය.

මියගිය මරණකාරියගේ වයස අවුරුදු 65ක් පමණ වන සිහින් සිරුරක් ඇති අයෙකි.

ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි.


ReeCha