ඉන්ධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 04, 2022 08:40 AM GMT
krishani

krishani

Report

නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවීමෙන්, පසුව ඉන්ධන මිල දී ගැනීම සහ බෙදාහැරීම මෙන්ම ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර පැහැදිලි කර වාර්තාවක් ලබන 12 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර ඇති අතර එය ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කරනු ලැබිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join