වී චැට් භාවිතය තහනම් කරමින් නියෝගයක්.
Canada
World
By Hashini
කැනඩාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක්ට භාවිතය තහනම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තොරතුරු මෙම සමාජ මාධ්‍ය හරහා සොරා ගැනීමට හැකියාව පවතින බවයි.
ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත වී චැට් හරහා ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
ලොව පුරා බොහෝ දෙනා භාවිතා කරන මෙම යෙදවුම හඳුන්වා දෙනු ලැබුවේ චීනය විසිනි.
