සරත් ෆොන්සේකාට පොහොට්ටුවේ සැලුන් දොර අරීයි.

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූ බවයි වාර්තා වන්නේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ,කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් බව සඳහන්.

එහිදී ඔහු වැඩි තමන් ඉපදුන දා සිට විපක්ෂව කටයුතු කළ රනිල් වික්‍රමසිංහට විවෘත වූ තම පක්ෂයේ සැලුන් දොර තිස් වසරක යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සමග එක්ව කටයුතු කළ ෆොන්සේකාට ද විවෘත වන බව ද නාමල් රාජපක්ෂ සඳහන් කළ බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.   


MAY YOU LIKE >