"මිනිස්සුන්ට ආසාවල් තියෙන්න පුළුවන්.. ඒත් ඒ වගේ ආසාවක්.. දෙයියනේ..'' දූගේ සැමියාට වහ වැටුණු මව කළ අමුතුම ඉල්ලීම මෙන්න.
අද අපි කියන්න යන්නේ අසාමාන්‍ය ආශාවක් ගැන.මේ කතාව ඇහෙන්නෙ ගම්පහ ප්‍රදේශයෙන්. ඇත්ත කතාවක් කියලා විශ්වාස කරන්න බැරි නමුත් “ඇත්තම කතාවක්”..
“පත්තරකාරයෙක්” විදිහට “ස්පා කෙල්ලෙක්ගේ” කතාවක් අහන්න ගිය ගමන අවසානයේ මට මේ පුදුම සහගත ගැහැනියව මුණ ගැහෙනවා.
මේ කතාව කියන්නේ ඇයයි.
"මම දැන් ඉන්නෙ කොළඹ මේක මහා ජරා කතාවක් මම දන්නවා මම මගේ අම්මා ගැන කියන්න අකමැති කෙනෙක්. මගේ අම්මා කියන්නෙ මම වැඩියෙන්ම පිළිකුල් කරන ගෑනි. පව් පිරුණට කමක් නැ.ඒක තමයි ඇත්ත.මම අම්මට ගරු කළා.
හැබැයි අම්මා මට තාත්තලා ගොඩක් සැරින් සැරෙ එක්කන් එද්දි අම්මා ගැන මුලින්ම ඇති වුණේ කළකිරීමක්.මම ඒ කළකිරීම නොපෙන්වා හිටියට හිත ඇතුළෙන් මම අම්මට ශාප කළා.
මම බැන්ඳේ හොඳ රස්සාවක් කරන කොල්ලෙක්ව ඌ පට්ට ලස්සනයි. කෙල්ලෝ වහ වැටිලා කොහොම හරි මම තමයි දිනුවේ.මිනිහට අම්මා පට්ට ආදරෙයි.
මම හිතුවා ඉතින් ඒක අම්මෙක් පුතෙකුට කරන ආදරයක් වෙන්නැති කියලයි.ඒත් ඇත්තටම ඒක නෙවෙයි කේස් එක අම්මා මගේ මිනිහට ලයින් දානවා. ඕක තේරෙනකොට මම පරක්කුයි.
ඒත් මට හිටියේ රත්තරන් මිනිහෙක්.ඌ අම්මට වහ වැටුන් නෑ.ඌ මට ඇත්ත කිව්වා.මගේ අම්මා මිනිස්සු එක්ක බුදියන බව මම දැනන් හිටියා. ඒත් එයාට මම ගණිකාවක් කියන් නෑ. ගමේ උන් එහෙම කිව්වත් අම්මට මගේ මිනිහා ගැන තිබුණේ අමුතු ආසාවල්.
ඒක කොයි තරම් දුර දිග ගියා ද කියනවා නම් අන්තිමට අම්මා ලැජ්ජ නැතුව තමන්ගෙම දුවට ඒක කිව්වා. මම ඒ වෙලාවේ අම්මා කියලා බැලුවේ නෑ අයියේ ළඟ තිබ්බ මන්නෙ අරන් ඒ ගෑනිව පැන්නුවා මරන්න එදා.
අල්ලපු ගෙදර නැන්දා නැත්තම් අම්මා ඉවරයි ! මමත් හිරේ!! අසික්කිතයි අයියේ ගොඩක් පිළිකුල්.මිනිහෙක්ට ගෑනියෙක්ට ආසාවල් තියෙන්න පුළුවන් ඒත් ඒ වගේ ආසාවක්.දෙයියනේ !!
අනික තමන්ගෙම දුවට එහෙම කියන්න තරම් නිර්භීතකමක්.දුවේ සති තුනකට විතරයි !! සත්තයි මම මේ ආදරෙටයි ඉල්ලන්නේ!! දුවේ මම දන්නවා ඔයා අකැමැතියි ඒත් මම ආසයි උඹේ මිනිහට.
අන්න ඒ තමයි අම්මා කෙනෙක් දුවට කියපු වචන මේක කවුරුත් විශ්වාස කරන කතාවක් නෙවෙයි. මම එහෙම කාටවත් කියන්න බලාපොරොත්තුවකුත් නෑ.
අද මමයි මිනිහයි කොළඹ ඉන්න හේතුව අම්මා.මගේ මිනිහාට එයාගේ රස්සාව පවා වෙනස් කරන්න වුණා.අම්මාව අන්තිමට දැක්කේ බාප්පාගේ මළ ගේ දවසේ.
එයා මට මූණ දෙන්න ආවේ නෑ.පස්සෙ තමයි මම දැනගත්තෙ එයා ගොඩක් මත්ද්‍රව්‍ය ගන්නවලූ.මිනිස්සු එක්ක බුදියනවලූ.ඒවාට සල්ලි හොයාගන්න හැබැයි මම අදටත් දන් නෑ මගේ මිනිහා ව එයාට ඕනි වුණේ ඇයි කියලා.
මේ එළිපිට කතා කරන එක කතාවට අමතරව හැංඟිච්ච තව දාහක් කතා කොයි තරම් තියෙනව ද?
ඉතින් හිතලා බලන්න අපිට මෙහෙම මිනිස්සු මුණ ගැහෙන්නේ අඩුවෙන්.නමුත් කොච්චරනම් තව ඇති ද?..
