ශීඝ්‍රගාමී දුම්රියක් පීළි පනියි..

Sri Lanka Railways Railways
By krishani Jan 13, 2023 01:51 AM GMT
krishani

krishani

Report

වන අලි ගැටීම නිසා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව ඇති අතර හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ.

අද (13) දින අලුයම සිදුවූ මෙම අනතුරෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha