බිත්තරයක් මිල තවත් අඩුවෙයි. - එක් අයෙකුට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණයත් සීමා වෙයි.
Government Of Sri Lanka
Lanka Sathosa
Egg
By Wayomi
අද (21) දින සිට සතොස ශාඛා මඟින් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තරක මිල ගැන විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ, අනුව බිත්තරක් රුපියල් 35 බැගින් එක් පාරිභෝගිකයෙකුට බිත්තර 30ක් බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇත.
වාර්තා වන පරිදි හැටන් සතොස ශාඛාවට බිත්තර තොග ලැබිමට ප්‍රථම පාරිභෝගිකයන් බිත්තර මිල දි ගැනිම සදහා පොලිම් වල රැදි සිටිනවා.
සතොස ශාඛාව වෙත අද ලැබුණු බිත්තර එක් පාරිභෝගිකයෙකුට 30 බැගින් නිකුත් කිරිමටත් ඉදිරියේදි එය තවත් සිමා කර නිකුත් කිරිමට සිදු වන බවත් සඳහන්.
එමෙන්ම හැටන් නගරයේ බිත්තර අලෙවිසැල් හිමියන් රතු බිත්තරයක් රුපියල් 60කට සහ සුදු බිත්තරයක් රු 58 ක සිල්ලර මිලකට අලෙවි කරනු ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
