ඉන්දියාවෙන් භූ කම්පනයක් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය දිල්ලි නගරය ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි.
රික්ටර් මාපාංක 4.6ක් එම භූ කම්පනයේ අගය ලෙස සඳහන්.