විශ්ව විද්‍යාලයක පිහි ඇනුමක් - තිදෙනෙක් රෝහල්ගත කරයි.. එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි.. (VIDEO)

Australia
By krishani Sep 18, 2023 12:17 PM GMT
krishani

krishani

Report

අද (18) පස්වරුවේ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක පිහිඇනුමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම පිහි ඇනුම සිදු කර ඇත්තේ කැන්බරා හි පිහිටි විශ්ව විද්‍යාලයකයි.

එයින් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

රෝහල් ගත කළ තිදෙනාගෙන් දෙනෙනෙකුම විශ්ව විද්‍යාල සිසුවියන් වන අතර සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු විශ්ව විද්‍යාල සිසුවෙකු නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.


ReeCha