ISIS සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් - 06ක් ජිවිතක්ෂයට පත් වෙයි..

By krishani May 23, 2023 10:05 AM GMT
Report

වයඹදිග පාකිස්තානයේ දී ISIS සටන්කාමීන් පිරිසක් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ පුද්ගලික ආරක්ෂක භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී ඔවුන් ස්වාභාවික ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන සංකීර්ණයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

මේ අතර, ඒ සඳහා 50 දෙනෙක් පමණ පැමිණ ඇති බව වාර්තා වන්නේ.

කෙසේවෙතත්, එම සංකීර්ණය ඇෆ්ඝනිස්තාන - පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටා තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join