පිරිමි හලලා "ශ්‍රී ලංකන්" කාන්තා කාර්ය මණ්ඩය ගිය ගුවන් ගමන.
Sri Lanka
By Wayomi
අදට (8) යෙදී ඇති කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය , කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සම්න්විතව ගුවන් ගමනක් සිදු කරනු ලැබුවා.
UL131 දරණ එම ශ්‍රීලංකන් ගුවන් යානය අද දින උදෑසන ඉන්දියාවේ ට්‍රිචි වෙත පිටත්ව ගොස් තිබෙනවා.
එහි කාර්ය මණ්ඩලයට කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ එක් වූ බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,... ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |