අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි

By Sithumi Mar 06, 2023 11:21 AM GMT
Sithumi

Sithumi

Report

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක් ව තිබෙනවා "ප්‍රොජෙක්ට් කේ" නම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ඔහු මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ.

අමිතාබ් බච්චන්හට පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් "ප්‍රොජෙක්ට් කේ" චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු ද නවතා දැමීමට චිත්‍රපට අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබෙනවා. 

 හයිද්‍රාබාද් හි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු මේ වනවිට සිය නිවස වෙත ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.