පළිබෝධනාශක පාලන පනත සංශෝධනයට අනුමැතිය.
Mahinda Amaraweera
Sri Lanka
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Wayomi
පළිබෝධනාශක කර්මාන්තයේ ගෝලීය වශයෙන් පවතින නියාමන ප්‍රමුඛතා සහ වර්ධනය වෙමින් පවතින නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධ විමර්ශනයන්ට සහාය වන ප්‍රවේශයන්ට අනුකූල වන පරිදි 1980 අංක 33 දරණ පලිබෝධ නාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
එහිදී නීති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීමට අවශ්‍ය විධි විධාන සහිත කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුවයි.
