දකුණේ ගිලන් රථ රියදුරන් හදිසි වර්ජනයක් ආරම්භ කරයි..

Ministry of Health Sri Lanka Strike Sri Lanka National Health Service
By Aruna Aug 14, 2023 04:10 AM GMT
Aruna

Aruna

Report

දකුණු පළාතේ ගිලන රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම රියදුරන් විසින් මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බවයි පැවසෙන්නේ.

දකුණු පලාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ ප්‍රවාහන රියදුරු සේවා සංගමය පවසන්නේ, ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි ගෙවීම් අනුමත නොකිරීම, අතිකාල පැය ගණන් සීමා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කල බවයි.

ReeCha