විශාල ගින්නක් - වෙළදසැල් පේලියම විනාසයි
By Ashfa
අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන ඇත.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යෙදවීමට පියවර ගෙන ඇත.