රදැල්ල මාර්ගය හරහා ධාවනයට අද සිට අවසර ලැබෙන වාහන.
Sri Lanka
Accident
By Wayomi
මාස 1 කට පෙර
අද (08) සිට හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් 5ට වඩා බර අඩු වාහනවලට පමණක් ධාවනයට අවසර ලබා දී තිබෙනවා.
පසුගිය 20 වැනිදා එම මාර්ගයේ සිදුවූ බස් අනතුරෙන් 7 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලැබූවා.
ඒ හේතුවෙන් බර වාහන ධාවනය තාවකාලිකව නතර කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...JOIN NOW |
