පාසල් සිසුන්ට දැනුම්දීමක් - දිස්ත්‍රික්කයක සියලුම පාසල් වැසෙයි.. වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න.
By krishani
පවතින ආපදා තත්ත්වයත් සමග හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා සඳහන් කළේ ය.
