මිනිස් වෙස් ගත් පිටසක්වල ජීවීන් ගැන විශේෂ අනාවරණයක්. - (VIDEO)

World Technology
By Wayomi Jun 14, 2024 04:14 AM GMT
Wayomi

Wayomi

Report

පිටසක්වල ජීවීන් මිනිසුන් ලෙස වෙස්වළා ගෙන අප අතර ජීවත් විය හැකි බව අමෙරිකානු හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවේ පැවසෙන්නේ පිටසක්වළ ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බවයි.

මීට පෙර, හිටපු එක්සත් ජනපද බුද්ධි නිලධාරියකු කියා තිබුණේ ඇමෙරිකානු රජය ‘පාපන්දු පිටියක ප්‍රමාණයේ’ හඳුනා නොගත් පියාඹන පීරිසියක් (යූ.එෆ්.ඕ) සඟවාගෙන සිටින බවයි.

- ktla.com -