අලි සබ්‍රි සහ සනත් නිශාන්ත ඇණ කොටා ගනියි... මැති සබයේ යකා නටයි.. මැති සබය උණුසුම් වූ වීඩියෝව.. (VIDEO)

Ali Sabry Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani Aug 15, 2023 10:23 AM GMT
krishani

krishani

Report

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණු අතර එහිදී කානිවල් සඳහා සූදු ක්‍රීඩා එක්කිරීම ගැන මතගැටුමක් ඇති වුණා.

ඒ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අතරයි.


- සිතුමි -


එම වීඩියෝව පහතින් බලන්න..

විඩියෝ දර්ශන - Ada Derana YouTube Channel

ReeCha