රත්රන් කිලෝ 3ක් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රේගුවෙන් අල්ලයි.
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Gold
Sri Lanka Customs
By krishani
අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රත්‍රං කිලෝග්‍රෑම් 3.5ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේ දී රේගු භාරයට ගෙන තිබෙනවා.
ඒ එම මන්ත්‍රීවරයා මැද පෙරදිග සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී බව වාර්තා වේ.
කෙසේවෙතත්, ඔහුව මේ වනවිට රේගුව මඟින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |