අලව්ව ප්‍රදේශයේ පිරීමක්..කතුන් 02ක් රෝහලේ.(PHOTOS)
Police
Alawwa
Blas
By Aruna
අලව්ව, පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක අද (15) උදෑසන පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අලව්ව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පිපිරීමෙන් අදාළ නිවසේ සම්පූර්ණ කොටසකට දැඩි හානි සිදුව තිබේ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෝයවලාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කෙසේ වෙතත් මෙම නිවසේ හිමිකරු මීට පෙර ගල් කොරියක් පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






