උසස් පෙළ විභාගය කල් දමන ලෙස කළ ඉල්ලීම..

G.C.E.(A/L) Examination
By krishani Sep 27, 2022 03:24 AM GMT
krishani

krishani

Report
115 Shares

මේ වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමෙන් තමන්ට අසාධාරණයක් සිදු වන බවට දෙවන වරට එම විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් චෝදනා කරයි.

උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් කිරීමට මාස 6ක කාලයක ගත වීමත් මාස 3කින් යලි එම විභාගයට මුහුණ දීමට සිදු වීමෙන් තමන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බව සිසුන් කියා සිටි සිටි අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය මාස 2කින් හෝ 3කින් කල් දමන ලෙසයි.

ReeCha