ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය උසස් පෙළ ?..

Sri Lanka G.C.E.(A/L) Examination Udaya Gammanpila
By krishani Oct 04, 2022 08:24 AM GMT
krishani

krishani

Report

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන මෙවර උසස් පෙළ විභාගය කල් නොදැමීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ ඉදිරියේ දී පෙත්සම් ගොනු කිරීමට පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ කොළඹ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

JOIN



ReeCha