උසස් පෙළ කල් දැමුවොත් සිදුවන දේ ගැන විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

A D Susil Premajayantha G.C.E.(A/L) Examination
By krishani Oct 03, 2022 09:01 AM GMT
krishani

krishani

Report

ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමුවහොත් ලබන වසරේ පෙබරවාරි මාසයේ දී ඒ සඳහා දිවයින පුරා පාසල් දස දහසක් වැසීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් විභාගය කල් දමන ලෙස කර ඇති ඉල්ලීම විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බව අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha