උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්..(VIDEO)

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Oct 02, 2022 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙසැම්බර් 5 වැනි දින උසස් පෙළ විභාගය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.

ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල මධ්‍යම මහා විද්‍යාලයේ පැවති 2021 උසස් පෙළ සමත් සිසු සිසුවියන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

     (වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha