විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් ගුවන්තොටුපොළේ සිදුකළ නව වෙනස..

Bandaranaike International Airport Sri Lanka Airport
By krishani Aug 17, 2022 08:54 AM GMT
krishani

krishani

Report

සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොලට පැමිණීමට සහ පිටවීමට වෙනම දොරටුවක් විවෘත කිරීමට කටයුතු කර ඇත.

විදේශ ශ්‍රමිකයන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ මෙන්ම සංචාරක වීසා මගින් රැකියා සදහා විදෙස්ගතවන පුද්ගලයින් හදුනාගැනීම සදහා මෙමගින් හැකිවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha