ලංකාවේ රැකියා ලක්ෂ ගාණක් අහිමි වීමේ ලකුණු - ලිපිකරු රැකියාත් අවදානමේ

Report

ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් 180,000 ක් පමණ රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මෙය කෘත්‍රිම බුද්ධිය (AI) නිසා ඇති වූවක් බවයි.

තර්ජනයට ලක්ව සිටින අයගෙන් 179,290 ක් ලිපිකරු රැකියා වල සේවය කරන බව ද සොයා ගන්නා ලදී.

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

මෙම කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් ශ්‍රී ලාංකික වෘත්තිකයන් මිලියන 1.83 කට රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බව අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරේ. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය තවදුරටත් සඳහන් කළේ AI හි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනගහනයෙන් 22.8% ක් පමණ රැකියා අහිමි වී ඇති බවයි.

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි