මිනිස් සංහතියටම අනතුරක් අත ළග - මිනිසාගේ බුද්ධි මට්ටම අඩු වීමේ අවධානමක්

Report

බ්‍රිතාන්‍යයේ රෝයල් ඔබ්සර්වේටරි (Royal Observatory) ආයතනය විසින් ප්‍රශ්න සහ සංකීර්ණ ගැටලුවලට සැනෙකින් පිළිතුරු ලබා දෙන AI කෘතිම බුද්ධි මෙවලම් නිසා මිනිසාගේ බුද්ධි මට්ටම අඩු විය හැකි බව අනතුරු අඟවා ඇත.

මිනිසුන් ඕනෑම දේකට AI මතම පමණක් යැපීමට පුරුදු වුවහොත්, ප්‍රශ්න ඇසීමට සහ කරුණු විමසා බැලීමට ඇති හැකියාව නැති වී යා හැකි බව මෙම ආයතනයේ ප්‍රධානී පැඩී රොජර්ස් (Paddy Rodgers) පවසා ඇත.

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

පැරණි තාරකා විද්‍යාඥයන් පරිගණක නොමැති කාලයේ තමන්ට අනවශ්‍ය යැයි සිතුණු දේවල් පවා නිරීක්ෂණය කර සටහන් කර තැබූ බවත්, එම දත්ත වසර 150කට පසුවත් විද්‍යාඥයන්ට ප්‍රයෝජනවත් වූ බවත් ඔහු පවසයි.

නමුත් AI මෙවලම් මගින් සිදුවන්නේ කෙටි සෘජු පිළිතුරු දීම පමණක් නිසා, මිනිසුන්ට අලුත් දේ සෙවීමට ඇති කුතුහලය නැති වී යන අතර AI දෙන පිළිතුරු නිවැරදිදැයි නැවත පරීක්ෂා කිරීමද අපහසුය.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි