බැසිල් ඇතුළු රාජපක්ෂලා කරපු ජාවරමකට එරෙහිව සාධාරණය ඉල්ලයි.පිරිසක් "සොබාදම් පියස" අත්පත් කරගනී. (VIDEO)
By Wayomi
රාජපක්ෂලාගේ අනුදැනුම ඇතිව සිදු කරන මාදම්පේ සිලිකා වැලි ජාවාරමට එරෙහිව පිරිසක් අද බත්තරමුල්ල " සොබාදම් පියස" ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් ආරම්භ කළා.
කෙසේ වෙතත් මෙහිදී පිරිසක් එම කාර්යාලය තුළට කඩා වැදී ඇති අතර ඔවුන්ට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව එහි රැඳී සිටින බවයි ඔවුන් පවසන්නේ.
අදාල ජාවාරම සම්බන්ධයෙන් උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයෙක් වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |