මේ මත්පැන් නිෂ්පාදන සමාගම් සම්බන්ධයෙන් නියෝගයක්

Report

බදු ගෙවිම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම වෙනුවෙන් දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයා අද (20) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව බදු ගෙවිම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(20) දින කැඳවා ඇත.

එහිදී නීතිපතිවරයා සඳහා පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. 

හෝමූස් හරහා එක තෙල් හෝ ගෑස් බිංදුවක්වත් යවන්න දෙන් නෑ - ඉරානයේ රතු එළි මැද අද බොරතෙල් මිල අහස උසට යයි

හෝමූස් හරහා එක තෙල් හෝ ගෑස් බිංදුවක්වත් යවන්න දෙන් නෑ - ඉරානයේ රතු එළි මැද අද බොරතෙල් මිල අහස උසට යයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි