අවුරුදු සමයෙන් පසුව ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

අවුරුදු සමයෙන් පසු වෙළඳසැල්වලින් ආහාර පාන මිල දී ගැනීමේ දී සැළකිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

අවුරුදු සමයෙන් පසුව ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. | After The Sinhala Tamil New Year

ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ය.

ඒ අනුව මස්, මාළු, කිරි ආශ්‍රිත නිෂ්පාදන වැනි ඉක්මනින් කල් ඉකුත්වන ආහාර පාන මිල දී ගැනීමේ දී වැඩි වශයෙන් සැළකිලිමත්වන ලෙස ඔවුන් දැනුම් දී ඇත.

ජනපතිගෙන් අවුරුදු තෑගී - ලැබෙන්නෙ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..(PHOTO)

ජනපතිගෙන් අවුරුදු තෑගී - ලැබෙන්නෙ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..(PHOTO)


එමෙන්ම, ඇතැම් වෙළෙඳුන් එවැනි ඉතිරි ආහාර පාන ගබඩාකර තබාගෙන යළි පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට පෙළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ ය.