සංගීත් දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව [Photo]

Report

කලා ලෝකයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු ඒ වගේම ආදරණීය කලාකරු යුවලක් තමයි සංගීත් - දිනී කියන්නේ. සංගීත් ගැන කතාකරද්දි ඔහු කලින් විවාහ වුණා.හැබැයි ඒ විවාහ ජීවිතය ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා සංගීත් ඒ විවාහ ජීවිතෙන් සමු ගත්තා. ඊට පස්සේ ටික කාලයක් තනිකඩ ජීවිතයක් ගත කරපු සංගීත්ගේ ජීවිතයට එළිය අරගෙන දිනී ආවා.

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

දිනි රංගන ශිල්පිනියක් වෙන්න කලින් ගුවන් සේවිකාවක්. හැබැයි මේ දෙන්නගෙ ආදරේ පටන් ගත්තට පස්සේ දිනී ගුවන් සේවයෙන් අයින් වෙලා සංගීත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා.

ඒ වගේම ඇය උසස් අධ්‍යාපන කටයුතු ඕස්ට්‍රේලියාවෙ සිදු කරන අතර මේ දෙන්නම විවාහ ගිවිසගත්තත් වෙඩින් එකක් ගත්තේ නැහැ. ඉතින් අද (27) තමයි ඒ දෙන්නගේ ජීවිතේ දෙන්නා ආසාවෙන් බලාගෙන හිටපු ඒ ලස්සනම සුන්දර දවස.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඉතින් ඒ සුන්දර අවස්ථාවේ ආදරණීය ඡායාරූ එකතුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපිත් මේ දෙන්නට සුභ මංගලම් කියා ප්‍රාර්ථනා කරන්නෙමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery