ජනපති වැඩබලන මුදල් අමාත්‍යවරයෙකු පත් කරයි..

Ranil Wickremesinghe Ranjith Siyambalapitiya
By krishani Nov 08, 2022 09:09 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගී වී පැමිණෙන තුරු වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join