සහල් කන්ටේනරයක් බස් රථයක ගැටෙයි....... (PHOTOS)
Accident
Gagana news
To day news
Mathale Alawathugoda
Sri lankan Accident
By Subodha
මහනුවර මාතලේ මාර්ගයේ ගමන් කරමින් තිබු සහල් පටවාගත් කන්ටේනර් රථයක් , අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේදි මාර්ගය අයිනේ නවතා තිබු බස් රථයක ගැටිමෙන් මාර්ගය මැද පෙරලි ගොස් අනතුරක් සිදුවි තිබෙනවා.
අද(17) උදේ 6.30ට පමණ විශාල ශබ්දයක් නගමින් මෙම අනතුර සිදුවු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
මෙම කන්ටේනර් රථය ගැටිම හේතුවෙන් නවතා තිබු බස් රථයට දැඩි අලාභානි වි ඇත.
කන්ටේනර් රථයේ රියදුරුද තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ දැඩි රථ වාහන තද බධයක් පැවතුනා.
අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩි දුරටත් පරික්ෂණ සිදු කරනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |







