යතුරු පැදියක් බස්රථයක ගැටී සිදු වූ අනතුර

Sri Lanka Police Accident Sinhala news
By Mithu Jun 01, 2025 06:50 AM GMT
Mithu

Mithu

Report

අද උදෑසන අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක බස් රථයක් ගැටීමෙන්  බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා තිබේ.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

සිද්ධිය විමර්ශනය කල පයාගල පොලිසිය සඳහන් කළේ අදාළ යුවළ යතුරුපැදියෙන් බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන් කරමින් සිටිය දී හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයක ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

එයාලා හිරේ ගියේ තමන්ගේ ගෙදරට කැරම් බෝඩ් අරන් ගිහින් නෙමෙයි – දිලිත්

එයාලා හිරේ ගියේ තමන්ගේ ගෙදරට කැරම් බෝඩ් අරන් ගිහින් නෙමෙයි – දිලිත්

අනතුරෙන් මියගොස් ඇති කාන්තාව මහවිල, හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවට වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කවුද මේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචතා?

කවුද මේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචතා?

ReeCha