මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ රථයේ ගැටී තරුණයෙක් මියයයි..

By Aruna Feb 14, 2025 04:34 AM GMT
Report

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් රැගත් වාහන කොළඹ බලා එමින් සිටිය දී වෙන්නප්පු ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටී මාරාන්තික අනතුරක් සිදුවී තිබෙනවා.

පොලිසිය පවසන්නේ, මෙම අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බවයි.

පාසල් සහ උපකාරක පන්ති වසා දැමීම සම්බන්ධව පලවන පුවත ගැන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්...

පාසල් සහ උපකාරක පන්ති වසා දැමීම සම්බන්ධව පලවන පුවත ගැන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්...


එම අනතුර හේතුවෙන් අදාළ රථය පැදවූ මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ, මන්ත්‍රීවරයා අද (14) දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වෙමින් සිටිය දී යි.

You May Like This Video