මෝටර් රථයක් පෙරළීමෙන් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්වෙයි..

Accident Death
By Aruna May 24, 2024 03:32 AM GMT
Aruna

Aruna

Report

මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි..මුලින්ම දෙන පිරිස මෙන්න..

සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි..මුලින්ම දෙන පිරිස මෙන්න..


මෙම අනතුර ඊයේ (23) අලුයම ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සේරුනුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය වීමේදී සිදුවී ඇත.

මෙම සිදුවීමට අදාල වැඩි විස්තර පහතින්,

Gallery