නිදහස් චතුරස්‍ර වටරවුමේදී ජීප් රථයකට යටවූ පොලිස් කොස්තාපල්වරයා මියයයි(PHOTOS).
Police spokesman
Sri Lanka Police
Colombo
Accident
Death
By Aruna
ඊයේ (05) සවස නිදහස් චතුරස්‍ර වටරවුමේදී ජීප් රථයකට යටවී රෝහල් ගත කළ පොලිස් කොස්තාපල් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව වාර්තා වනවා.
මෙම අනතුර සිදු වී ඇත්තේ, කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පොකුණක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.
![Gallery](https://cdn.ibcstack.com/article/844b00a9-352f-46fb-a394-d9d3b21d9dd8/23-651f6927c9153.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/23419d43-1d40-4e28-85ec-a6dc33808699/23-651f692835fa4.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/85074353-cc0c-4ca5-a907-45bbd28db278/23-651f797750c60.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)