මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් රැගත් වෑන් රථයක් පෙරළී යයි - එහි තත්ත්වය..

Hospitals in Sri Lanka Accident Latest Headlines
By krishani Apr 17, 2024 01:16 PM GMT
krishani

krishani

Report

අද (17) සංගීත කණ්ඩායමක් ගමන් ගත් වෑන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් රැගත් වෑන් රථයක් පෙරළී යයි - එහි තත්ත්වය.. | Accident At Polonnaruwa

ඒ පොළොන්නරුව, ඕනෑගම, 06 ඇළ ප්‍රදේශයේ දී ය.

එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

මේ ඔයාගේ හීනය ද?. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටක හිමි වෙන සුපිරි අවස්ථාවක් ගැන කළ දැනුම්දීම..

මේ ඔයාගේ හීනය ද?. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටක හිමි වෙන සුපිරි අවස්ථාවක් ගැන කළ දැනුම්දීම..


පොළොන්නරුව, මැදමළුව ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ පැවැති සංගීත ප්‍රසන්ගයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී සංගීත කණ්ඩායම මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

කෙසේ වෙතත්, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොළොන්නරුව ‘ඉෆෙක්ට් සංගීත’ කණ්ඩායම රැගත් වෑන් රථය බවයි වාර්තා වන්නේ.