මෙවර උසස් පෙළ ලීව ළමුන් 5කට හවස් යාමේ සිදුවුණ අනුවේදනීය පුවත.. විනෝදය මෙහෙම දෙයක් කරයි කියලා හිතන්න නැතුව ඇති..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Hospitals in Sri Lanka
Accident
Death
By krishani
අද (07) සවස 5.45ට පමණ සෙල්ලකතරගම අක්කර විස්ස වැවේ විනෝදයට ඔරු පැදීමට ගිය ළමුන් 5 දෙනෙකුගෙන් යුත් ඔරුවක් පෙරළි ගොස් තිබෙනවා.
එම අනතුරින් එක් ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස මියගොස් ඇත්තේ සෙල්ලකතරගම පදිංචි ප්‍රමෝද් නම් 19 හැවිරිදි අයෙකි.

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..
එමෙන්ම, මෙවර උසස් පෙළ හදාරා ඇති ළමුන් පස්දෙනෙකු මෙම ඔරුවේ ගමන් කර ඇත.
එලෙස ඔරුව පෙරළීමෙන් පසු ගම්වාසීන් විසින් වහා මැදිහත්ව ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මියගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට කතරගම දිසා රෝහලේ තැන්පත් කර ඇත.
You May Like This Video👇
.
