වාහන දෙකක් එකිනෙක ගැටෙයි - එක් අයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident Death
By krishani Jul 04, 2023 04:25 AM GMT
krishani

krishani

Report

ඊයේ (03) හුංගම - කහදාව මාර්ගයේ දකුණු කහදාව ප්‍රදේශයේ දී කාර් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

එන අනතුරින් එක් අයෙක් මිය ගොස් ඇති අතර ඒ රැකව දෙස සිට කහදාව දෙසට ධාවනය වූ කාර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් ය.

මෙම අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී පසුපැදිකරු මිය ගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 18ක් වූ රත්න, කහදාව පදිංචි තරුණයෙක් වේ.

කෙසේවෙතත්, අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ රියැදුරු ද තුවාල ලබා තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.