එක් අයෙක්ට දිවි අහිමි කළ, අඩි 50ක ප්‍රපාතයකට පෙර ලී ගිය රිය.. තුවාල ලැබූවන් වහාම රෝහලට..
By krishani
අද (15) පස්වරුවේ දී රිවස්ටන් - ලග්ගල මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.
මෙම වෑන් රථයේ 8 දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ සියලු දෙනා ලග්ගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ගාල්ලේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
You May Like This Video👇
.