හැමෝටම?. මේ 26ට කලින් ගෙවන්න ඕන.. බදු ගැන දැඩි තීරණයක් මෙන්න..

Government Of Sri Lanka Income Tax Department Latest Headlines Decision Making Income Tax Return
By krishani Dec 15, 2024 10:13 AM GMT
krishani

krishani

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධවයි.

අශෝක ඉල්ලා අස් වෙනකොට, පාර්ලිමේන්තුවේ නව කථානායක කවුද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අශෝක ඉල්ලා අස් වෙනකොට, පාර්ලිමේන්තුවේ නව කථානායක කවුද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස ය.

එමෙන්ම, ඕනෑම බදු වර්ගයකට අදාළව ගෙවිය යුතු ස්ව-තක්සේරු මත බදු, හිඟ බදු හෝ එකඟ වූ අතිරේක තක්සේරු මත බදු මුදල් දෙසැම්බර් 26 වැනි දිනට පෙර ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඒ සඳහා දඩ සහනයක් ලබා ගත නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

තව ද, දැනටමත් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කරගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ කටයුතු හා දේශීය ආදායම් අණ පනත් අනුව නීති කටයුතු කිරීම ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ.

You May Like This Video👇 

.

ReeCha