සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් අනතුරට ලක්වෙයි..

Accident
By Aruna Jul 18, 2024 03:21 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක් වී තිබෙන බව වාර්තා වනවා.

අද (18) උදෑසන මෙම අනතුර සිදුවි ඇත්තේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී බවයි පැවසෙන්නේ.

ක්ලබ් වසන්තගේ බිරිඳගේ නවතම තත්ත්වය ගැන අලුත්ම ආරංචිය මෙන්න..

ක්ලබ් වසන්තගේ බිරිඳගේ නවතම තත්ත්වය ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මෙම අනතුර සිදුව තිබෙන්නේ, මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙනුයි.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

ReeCha