අද සිට එක දිගට දින 07ක් අවහිර වන මාර්ග ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Motor Vehicles
By Aruna May 23, 2024 03:15 AM GMT
Aruna

Aruna

Report

අද (23) සිට දින 07ක් වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මෙම දැනුම්දීම කර ඇත්තේ, කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

අද වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධියෙන් ඉන්න..

අද වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධියෙන් ඉන්න..


වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04ක් සහ වෙසක් තොරණ 07ක් ප්‍රදර්ශනය කර තිබීම මෙලෙස මාර්ග අවහිර වීමට ප්‍රධාන හේතුවක් වනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery
ReeCha