ප්‍රමුක පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සියලුම ආකාරයේ ක්‍රිකට් වලින් සමුගත් හැටි

sri lanka Cricket ab billiors
By Sewvandhi Nov 19, 2021 09:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් තරුව ඒ බී ඩිවිලියර්ස් දැනුම් දී තිබේ. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114කට ක්‍රීඩා කර ඇති ඩිවිලියර්ස් ලකුණු 8765ක් රැස්කරගෙන සිටි. 

ඔහු එක් ටෙස්ට් ඉනිමකදී නොදැවී ලකුණු සංඛ්‍යාව 278ක් රැස්කරගෙන තිබේ. එක්දින පිටියේ තරග 228කදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9577කි. විස්සයි විස්ස පිටියේ ද දස්කම් දැක්වූ ඔහුගේ නම ඉදිරියේ සටහන් ව ඇති ලකුණු සංඛ්‍යාව 1672ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


ReeCha